Fri. Jun 27th, 2025

නිෂ්පාදනය වැඩි වෙද්දි අපනයනය අඩු වෙලා

පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජූලි මාසයේදී තේ නිෂ්පාදනය ඉහළ ගොස් ඇතත් තේ අපනයනය පහළ බැස ඇති බව වාර්තා වෙනවා.

2024 ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 22.89 ක් වූ අතර එය පසුගිය වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 6.1% ක්.

එසේම 2024 ජූලි මාසය සඳහා තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 21.35 ක් වූ අතර එය පසුගිය වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 6.2% ක අඩුවීමක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *