Tue. Jun 24th, 2025

තර්ජනී යුග දිවියට

Jun18,2024

ශ්‍රී ලංකාවේ දැල්පන්දු රැජින ලෙස සැලකෙන තර්ජනී සිවලිංගම් ඊයේ (17) විවාහ දිවියට පිවිසියා.

තර්ජනි අඩි 6යි අගල් 9ක් උස වන අතර, ඇය දැල්පන්දු පිටියේ උසම ක්‍රීඩිකාව ලෙස හඳුන්වනවා.

තර්ජනී පසුගිය දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියෙන් පසු දැල්පන්දු පිටියට සමු දුන්නා.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *