Sat. Jun 28th, 2025

සැකකරුවන් නිවාස අඩස්සියට

May5,2024

සුළු වැරදි සඳහා සැක කරැවන් වන පුද්ගලයින් බන්ධනාගාරගත නොකර නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇතිබව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

එහිදී සිදුවන්නේ සුළු වැරදි වලට සැක කරැවන් වන පුද්ගලයන් ඔවුනගේ සමීපතම ඥාතීන්ට වගකීම බාර දී ම නිවාසය තුළම රැඳවීමටත් ක්‍රියා කිරීම බවත් හෙතෙම කියා සිටියි.

ඒ සම්බන්ධයෙන් වන පණත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු සදහන් කලේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *