Sat. Jun 28th, 2025

දිලුම්ගෙන් සුපිරි පිම්මක්

හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබෙනවා.

ඔහු අද (26) කොළඔ පිහිටි මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී දිලිත් ජයවිර අතින් ජාතික සංවිධායක ධුරය ලබා ගෙන තිබෙනවා.

හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වුවා.

කෙසේ නමුත් ඊයේ (25) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ පැවති හමුවට ද දිලුම් අමුණුගම එක්ව සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *