මැතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ හරහා දෙමළ ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙසයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් කියා සිටින්නේ.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන මණ්ඩල රැස්වීමකට පසුවයි.