මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමන හිමි අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැතිවරණයක් පැවැත්වෙන කාලයන්හි ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීම සහ පෙර චෝදනා කිහිපයක් මත ඒ හිමි අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ප්‍රබල දේශපාලකයෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රහාර එල්ල කළ බවට වන චෝදනාවක් ද ඒ් අතර වනවා.
අත්අංඩගුවට පත් සුමන හිමි සැප්තැම්බර් 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.