Sat. Jun 28th, 2025

සුමනා ජයතිලක අභාවප්‍රාප්ත වෙයි

Jul4,2024

මෙරට බිහිවූ මහා සාහිත්‍යවේදියකු වන කේ.ජයතිලක මහතාගේ බිරිඳ වන ප්‍රවීන ගුවන්විදුලි නිවේදිකා සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

ගුවන්විදුලියේ හඳ මාමා ළමා වැඩසටහන අඛණ්ඩව දශක කිහිපයක් මෙහෙයවූ ඇය මියයන විට 87 වැනි වියේ පසුවිය.

1953 මැයි 24 වැනිදා කේ.ජයතිලක මහතා සමග විවාහවූ ඇය දරුවන් සිව් දෙනෙකුගේ මවකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *