Thu. May 1st, 2025

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන ඉඟියක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති දෙක, තුන තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින්.

ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සම්පාදනය වෙමින් පවතින බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකශ කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *