සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබාදීමටයි.
එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ එම තරඟය පැවැත්වෙනවා.