Sat. Jun 28th, 2025

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඬුල්ලක් දැවී ලකුණු 20ක් ලබා සිටිනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත්වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *