Thu. May 1st, 2025

කිවියන්ට හමුවන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර පළමු තරගය සැප්තැම්බර් 18 වනදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

ධනංජය ද සිල්වා (නායක)
දිමුත් කරුණාරත්න
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
කමිඳු මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
ඕෂධ ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
ළහිරු කුමාර
ප්‍රභාත් ජයසූරිය
රමේෂ් මෙන්ඩිස්
ජෙෆ්රි වැන්ඩසේ
මිලාන් රත්නායක

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *