අද දහවල් 12න් පසු රට පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන බව නියෝජ්‍ය පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කළා. මීට සුළු මොහොතකට පෙර ජනමාධ්‍යවේදීන් අමතමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. Related Post navigation ආගම, ජාතිය ඉදිරියට නොදා ලැබූ ජයට සුමන්තිරන්ගෙන් අනුරට සුබ පැතුම්! මනාප ගණන් කරන්නත් ලෑස්තියි : මැතිවරණ කොමිසම කියයි