Sat. Jun 28th, 2025

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිරිහැර !

Jan7,2025 #news #parliament

පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට අඩන්තේට්ටම් සහ ලිංගික හිරිහැර සිදුකරන එහි සමහර ප්‍රධානීන් සම්බන්ධයෙන් අද (07) පාර්ලිමේන්තුවේ දී සංවාදයට ලක් වුණා.

මේ සම්බන්ධ කරුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින්  සඳහන් කළා. කතානායකවරයා සඳහන් කළේ මේ සම්බන්ධ විමර්ශනයක් සිදු කරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *