Wed. Apr 30th, 2025

සජබ අපේක්ෂකයා හදිසියේ මරුට!

Nov22,2024 #election 2024 #news #slpolitics

සමගි ජන බලවේගයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරඟ කළ ප්‍රධාන අපේක්ෂකයා වන අලගසුන්දර කිරුබාකරන් හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ දී 20 දින මියගොස් තිබෙනවා.

මිය යන විට 44 වියේ පසු වූ ඔහු යාපනයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බව පැවසෙනවා. සමගි ජන බලවේගය පක්ෂය යටතේ තරඟ කළ ද ඔහුට මෙවර ජයගැනීමට නොහැකි වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *