Sat. Jun 28th, 2025

සිවාජි රෝහල්ගත කෙරේ

Dec11,2024 #news #slpolitics

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දෙමළ ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්.කේ. සිවාජිලිංගම් කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

සිංහල භාෂාව හසුරුවමින් දේශපාලනයේදී සක්‍රීය මැදිහත්වීමක් කළ සිවාජිලිංගම් 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *