ඉකුත් 09 වනදා සිදුවූ හදිසි බිඳවැටීම හේතුවෙන් අක්රීය වූ විදුලි ජනන යන්ත්ර තුන නැවත සක්රීය කිරීමට තව දින කීපයක් ගත විය හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි. ලබන 14 වෙනිදා වන විට එය යථාතත්වයට පත්කර ගැනීමට උත්සාහ කරන බවද විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා. Related Post navigation සැබෑ වන රට රැකියා සිහිනය! ඩෑන් ප්රියසාද් අත්අඩංගුවට