Sat. Jun 28th, 2025

නාමල්ට වැඩ වරදින ලකුණු: මූල්‍ය වංචා අධිචෝදනා ගොනු වෙයි!

Jan28,2025 #news #police #slpolitics
Namal's opinion on bus decorations

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව නම් සිදුවීමේදී රුපියල් ලක්ෂ 700ක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබෙනවා.

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට යැ යි පවසමින් ඉන්දියාවෙන් සමාගමකින් රුපියල් ලක්ෂ 700ක මෙම මුදල ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණයක් සිදු කළ බවටයි මෙසේ චෝදනා ගොනු කර ලැබ ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව මෙයට පෙර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *