කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවමත් ජලයෙන් යට වී තිබෙනවා.
එසේම, කුකුලේගඟ සහ දැදුරු ඔයේ වාන් දොරටු ද තවදුරටත් විවෘත කර ඇති බවයි පැවසෙන්නේ.
මීට අමතරව, බුලත්සිංහල, ඉංගිරිය, ඇලපාත, ඇහැලියගොඩ සහ කලවාන ප්‍රදේශවලට නිකුත් කළ රතු වර්ණය යටතේ වූ නාය යෑමේ අවදානම් නිවේදන ද තවදුරටත් වලංගු වනු ඇතී.