බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවැනි අදියර ගොඩනැගිල්ලේ තට්ටු රැසකට කිණිතුල්ලන් විශේෂයක් පැතිරීමෙන් එහි රාජ්‍ය ආයතනවල කටයුතුවලට ඊයේ (10) දැඩි බලපෑම් එල්ලවී ඇති බවට වර්තවනවා
මේ හේතුවෙන් එක් අංශයක් ඊයේ වසා දමා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
කිණිතුල්ලන් මර්දනයට මදුරුවන් පලවා හැරීමට භාවිත කරන ප්‍රමිතියෙන් අඩු pest control දියරක් භාවිත කිරීමට සූදානම් බවත් වර්තාවුණා