තමන් මෙවර මහ මැතිවරණයේදී අගමැති ධුරය සඳහා තරග කරන බව ජනසෙත පෙරමුණේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.
ජනතාව ඡන්දය ලබා නොදුන්න ද අපිලගේ සාධු කියමින් ජනතාවගේ හදවතේ හෝ තමන් සිටින බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් වැඩි දුරටත් සඳහන් කළා.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 150ක් හෝ තම පක්ෂයට ලැබුනොත් අගමැති ධුරය ලබා ගැනීමට හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ.