Sat. Jun 28th, 2025

රජයේ රැකියා දෙන මුවාවෙන් දත්ත වලට විදී

Feb6,2025

රජයේ ආයතන වල රැකියා පුරප්පාඩු පවතින බව කියා රාජ්‍ය ලාංජනය සහිතව පළ කෙරෙන සමාජ මාධ්‍ය දැන්වීම් පිළිබද තොරතුරු වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව,ශ්‍රීලංකන් ගුවන් සේවය වැනි රාජ්‍ය ආයතන වල ලාංජන යොදා ගනිමින් මෙම ජාවාරම සිදුකොට තිබෙනවා.

පුද්ගලික දත්ත සොරා ගැනීමේ අරමුණින් පළ කෙරෙන මෙවැනි දැන්වීම් වලට ප්‍රතිචාර නොදැක්වීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *