Sat. Jun 28th, 2025

“අයවැයෙන් කිව්වට පඩි වැඩිකරන්න බෑ” -පෞද්ගලික අංශයේ හාම්පුතුන් නහයෙන් අඬයි

Feb26,2025 #private sector #sallary

අයවැය මඟින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කළ ද එලෙස වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසනවා.

එහි සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය සඳහන් කළේ, ව්‍යාපාරිකයින්ට බංකොලොත් වූ සිය ව්‍යාපාර නඟාසිටුවීම සඳහා කාලයක් අවශ්‍ය බවයි.

“රජයේ සේවකයින්ට පඩි වැඩිකරලා දීලා තියෙනවා. ඒක ඇත්තටම හොඳ කාරණයක්. ඒකම පෞද්ගලික අංශයට කරන්න කිව්ව ගමන්ම නිකන් කල්පනා කරන්න රු 21,000ක පඩිය අපේ රු 27,000 දක්වා වැඩි කළ ගමන්ම එතැනම රු 6,000ක වෙනසක් එනවා. පැය 50 – 60ක් අතර OT කරනවා. එතකොට අපි පැයකට රු 210ක් ගෙවනවා. ඒකට විතරක් අපි රු 10,000ක පමණ ප්‍රමාණයක් අපි ගෙවනවා. ඒ එක්කම ETF, ETF එතකොට පඩි කිරීමයි ඔක්කෝම එකතු කරාම රු 15,000කින් පමණ වර්ධනය වෙනවා. ඒක මුලික පඩියෙන් වැඩිවුණාම ව්‍යවසායකයින් ලෙස අපිට ගොඩක් අමාරුයි.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *