Fri. Jun 27th, 2025

සජිත්ගේ අගමැති ධුරයට සජබ ගැටුම් උග්‍රයි!

Sep15,2024 #2024 #news #slpolitics

ජනාධිපතිවරණය පැවැත්වීමටත් පෙර සමගි ජනබලවේගය පක්ෂය තුළ ගැටුම් ඇවිළී ඇතැයි ආරම්භ වන්නේ, අගමැති ධුරය සම්බන්ධයෙනුයි.

අනාගත ආණ්ඩුවක අගමැති ධුරය සඳහා එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල අතර සීතල යුද්ධයක් ඇරඹී තිබෙන බව වාර්තා වෙනවා.

පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැඩි මනාපය මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා වෙත ලැබී තිබෙන බවයි සැලවෙන්නේ.

දියණිය දේශපාලනයේ ඉදිරියට ගෙන ඒමට කිරිඇල්ල දරණ වෑයමට පක්ෂයේ බොහෝ දෙනාගේ ඇති නොමනාපය කිරිඇල්ලට ලකුණු අඩු වීමට හේතුවක්ව තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *