Sat. Jun 28th, 2025

ජනාධිපතිවරණය වලකන තවත් මගඩියක් සජිත් හෙළි කරයි

ග්‍රාම නිලධාරින්ට හිමි දීමනා නොගෙවා රජය ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමේ සැලසුමක සිටිනවාදැයි සැකයක් මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඡන්දය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන මොවුනට ඡන්ද නාම ලේඛන සදහා රුපියල් 13ක දිමනාව රුපියල් 30 දක්වා වැඩි කිරීමට මැතිවරණ කොමිසම තීන්දු කළත් තවමත් එය ක්‍රියාත්මකවී නැති බවත් මේවා නොදීමෙන් ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමේ රජයේ වක්‍ර හැගීමක් ඇති දැයි කියා තමා සැක පළ කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *