Sat. Jun 28th, 2025

සත්‍ය සොයනවා කියූ රජය සත්‍ය වසන් කිරීමට කටයුතු කරලා

Apr24,2024

ගෝඨාභය රාජපක්ෂ රජය පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නම් කෙරු බවට සජිත් ප්‍රේමදාස අද (24) පාර්ලිමේන්තුවේදී කියා සිටියා

එහිදී ඔහු විසින් හිජාස් හිස්බුල්ලා, රිෂාඩ් බදියුදීන්, රියාද් බදියුදීන් ( රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා ) මහා මොළකරුවන් ලෙස නම් කරමින් එම රජය විමර්ශන ආරම්භ කල බව සදහන් කළා

එම රජය සිඅයිඩි හි ශානි අබේසේකර ප්‍රමුක 30 දෙනෙකු මාරුකර විමර්ශනය නියමිත ආකාරයට නොකර විමර්ශනය නතර කල බවයි වැඩිදුරටත් සදහන් කර සිටියේ

සත්‍ය සොයනවා කියූ රජය සත්‍ය වසන් කර පාස්කු ප්‍රහාරයේ කටයුතු යටපත් කල බව මෙන්ම මෙම ප්‍රහාරය පිටුපස සිටි පුද්ගලයින් ආරක්ෂා කිරිමට ශානි අබේසේකර ප්‍රමුක නිලධාරින් තනතුරු වලින් ඉවත් කෙරු බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *