Sat. Jun 28th, 2025

බලයට පත්වුණොත් සජිත් ගෙනා සූත්තරේ

Aug2,2024

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පැවැත්වී තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සමග පැවති මෙම සාකච්ඡාවේ දී කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.

තමන් බලයට පත්වුවහොත් වෘත්තිකයන් හා වැටුප් ලබන සේවකයන් සදහා සාධාරණ බදු සූත්‍රයක් ගෙන එන බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි පවසා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *