Sat. Jun 28th, 2025

ක්‍රිකට් තරුවක බිරිඳට සජිත් බටහිර කොළඹ භාර දෙයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්නගේ බිරිඳ වන අප්සාරී තිලකරත්න සමගි ජන බලවේගයේ බටහිර කොළඹ සංවිධායකවරිය ලෙස පත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම පත්කිරීම සිදුකර තිබුණා.

අප්සාරී තිලකරත්න සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට තමන් අපේක්ෂාවෙන් පසුවන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *