Sat. Jun 28th, 2025

දිලිත් සිලින්ඩරයත් සිදුරු කරයි: එස්.එම්ට සාමාජිකත්වය!

Dec23,2024 #news #slpolitics
Sarvajana Balaya Party leader Dilith Jayaweera states that all those who come to the National People's Power Parliament will receive food from the Parliament cafeteria at all three times.

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (23) දිලිත් ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ සර්වජන බලය පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.

හිටපු අමාත්‍යවරයාව එම පක්ෂයේ නායකත්ව මණ්ඩලයටද පත් කර ඇති බව සඳහන්.

අවසන් වරට නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක්ව තරඟ කල චන්ද්‍රසේන හිටපු ඇමැති 2001 වසරේ සිට 2024 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රබල දේශපාලකයෙක් වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *