Sun. Jun 29th, 2025

ජෙරුසෙලමෙහි නව කොන්සල් කාර්යාලයක් ගැන කියන කතා බොරු

Aug28,2024

ශ්‍රී ලංකා රජය විසින් ජෙරුසෙලමෙහි නව කොන්සල් කාර්යාලයක් විවෘත කළ බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

ඊශ්‍රයලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් වෙත අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා 2000 වසරේ සිට ශ්‍රී ලංකාව ඊශ්‍රයලය තුළ තානාපති සේවාවන් පවත්වාගෙන යන බවයි ඒ මහතා සඳහන් කළේ

ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය සමඟ ඊයේ (27) පැවති හමුවේ දීයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *