මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ඇප තැන්පත් කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ විසින් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. Related Post navigation තුන්දහසේ විශ්‍රාම දීමනාව ලැබෙන දිනය අලි සබ්රි ට නීතියත් භාර වෙයි