Fri. Jun 27th, 2025

විශ්‍රාමික දීමනාව ලබන සතියේ!

Oct12,2024 #2024 #news #slpolitics

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර්කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබා දීමට ජනපති අනුර කුමාර දිසානායක තීරණය කර තිබෙනවා.

මෙම දීමනාව ඔක්තෝම්බර් විශ්‍රාම වැටුපට එකතු නොවීම සම්බන්ධයෙන් සොයා බලා එය ගිනුම්වලට බැර කරන ලෙසයි ඔහු මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

ඔක්තෝම්බර් විශ්‍රාම වැටුප විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට දැනටමත් යවා ඇති බැවින් මෙම 3000 දීමනාව ඉදිරි සතිය තුළ ඔවුන්ගේ ගිණුම්වලට යවන ලෙසයි ජනපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *