2024 – 2025 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ දැමීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් මස 01 වන දා සිට හෙක්ටයාරයකට රු. 15,000 සිට රු. 25,000 දක්වා එම මුදල ඉහළ නංවනු ඇති.
මේ අතර ඔක්තෝබර් මස 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවරයන් වෙනුවෙන් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ද අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
කෙසේවෙතත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන කාල වකවානුවක මෙවැනි සහනාධාර ලබා දීම තුළීන් මැතිවරණ නීති උල්ලංඝණය වනවා.