Sun. Jun 29th, 2025

අද සිට ධීවරයින්ට ලැබෙන සහනය

Aug22,2024

අද සිට ක්‍රියාත්මකවන පරිදි ධීවරයින්ට ඩීසල් සහ භූමි තෙල් ලබා ගැනිමේදී ලීටරයකට රුපියල් 25 ක විශේෂ සහනයක් ලබා දීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මීට අමතරව තේ වගාකරුවන්ට රුපියල් 4000 ක පොහොර සහනාධාරයක් ලබා දීමටත් තීරණය වී ඇති බව සඳහන්.

මේ සියලු සහන අද සිට ක්‍රියාත්මකවන බවයි වාර්තා වන්නේ.

මේ අතර එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35 ක පුරවැසියන් සඳහා 2024 ඔක්තෝබර් 01 වැනිදා සිට වීසා රහිතව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එය ලබන ඔක්තෝම්බර් 01 වනදා සිට ඉදිරි මාස 06 සඳහා ක්‍රියාත්මක වනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *