Sat. Jun 28th, 2025

සිලින්ඩරෙන් රවී එයි

Nov18,2024

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙත ලැබී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක නම් කර තිබෙනවා.

එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තරඟයක් නිර්මාණය වී ඇති බව පළමුව වාර්තා වුණා. කෙසේ වෙතත් ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙක් වූ දිනේෂ් ගුණවර්ධනගේ නම ද ඊට ඇතුළත් ව තිබුණා.

රවි කරුණානායක මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියේදී චෝදනාවට ලක් වූ අයෙක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *