Wed. Apr 30th, 2025

රශි පබා රක්ෂිත බන්ධනාගාරයට!

Nov4,2024 #news #police #slpolitics

කොටස් ගෙන්වා එකලස් කරන ලද රුපියල් කෝටි ගණනක අති සුඛෝපභෝගී මෝටර් රියක් නීති විරෝධී බව දැන දැන නිවස තුළ සඟවා සිටීම සම්බන්ධයෙන් දින 10ක් පුරා අත්අඩංගුවට ගැනීමට සෙවූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තගේ බිරිඳ අද (04) අධිකරණය වෙත භාර වී තිබෙනවා.

රශි පබා රත්වත්තේ නම් ඇය අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ අධිකරණය නියෝග කළා.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයායේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙණිය පාරේ නිවසේ ගරාජයක තිබී රුපියල් කෝටි ගණනක් වටිනා මෙම රථය පසුගිය 26 වැනිදා පොලිස් භාරයට ගත් පසු පවුලම අතුරුදහන් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *