ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා
අද (27) නිවේදනයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව සඳහන් කර සිටින්නේ .
රට අර්බුදයට පත් අවස්ථාවේ මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කතා කරේ සමඟි ජන බලවේගය බවත් අරමුදලේ නියෝජිතයින් ලංකාවට පැමිණෙන සෑම විටම සජිත් ප්‍රේමදාස මහතා මුණගැසෙන බවද රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයේ සඳහන් කර තිබෙනවා .
ඒ අනුව සම්පූර්ණ නිවේදනය පහතින්,
