Sat. Jun 28th, 2025

නව ජනපතිට රන්ජන්ගෙන් ප්‍රශ්නයක්!

Sep30,2024 #2024 #news #slpolitics

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක ජනපති අනුර කුමාර දිසානායකගෙන් තමන්ට පූර්ණ ජනාධිපති සමාවක් ලැබේදැයි විමසා තිබෙනවා.

විදේශ සංචාරයක් නිමවා මව්රට පැමිණෙමින් සිටින අතරතුර තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රන්ජන් විමසන්නේ තමන්ට අනුර ජනාධිපති සමාවක් ලැබේද කියායි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් ඔප්පු වී සිරගත වූ රන්ජන් වසර කිහිපයක් සිරදඬුවම ගෙවා අවසන් කළ අතර ජනපති රනිල් වික්‍රමසිංහ විසින් සමාව ප්‍රදානය කරනු ලැබුවා. එහෙත් එය පූර්ණ ජනාධිපති සමාවක් නොවූ අතර ඔහුගේ ප්‍රජා අයිතිය තවමත් අහිමිව ඇති බවයි පැවසෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *