Sun. Jun 22nd, 2025

රනිල් නැවතත් ජාත්‍යන්තරයට : පාස්කු ප්‍රහාර ගැනත් කියයි!

Feb3,2025 #news #ranil

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විදෙස් මාධ්‍ය හමුවකට සහභාගී වීම සදහා දිවයිනෙන් පිටත්ව ගිය බව වාර්තා වෙනවා.

තම ධූර කාලය තුළ ක්‍රියාත්මක කළ ආර්ථික සැලසුම් රටට බලපෑ ආකාරය හා දූෂණය හා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ලංකාව කිනම් තත්වයකද?යන්න මෙහිදී සාකච්ජා කෙරෙන බවයි පැවසෙන්නේ.

අල් ජසීරා මධ්‍ය ජාලය විසින් මෙහෙය වන මෙම මාධ්‍ය හමුවේදී හිටපු ජනපති පාස්කු ප්‍රහාරයේ සුල මුල ගැන තම අදහස් පළ කිරීමටද නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *