Wed. Apr 30th, 2025

ගෑස් ගැන රනිල් කියන කතාව

රජය විසින් ආරම්භ කර ඇති ආර්ථික වැඩපිළිවෙල අතරමග නතර කළහොත් නැවත ආර්ථිකය කඩා වැටෙනු ඇති බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන “AskRanil” වැඩසටහනට එක්වෙමින්.

එහිදී ගෑස් සිලින්ඩරය මැතිවරණ සළකුණ වශයෙන් තෝරා ගැනීම පිළිබඳව අසන ලද පැනයකට වික්‍රමසිංහ මෙසේ පිළිතුරු දුන්නා.

”අද තියෙන අර්බුදය නිසා පක්ෂ භේදයෙන් ඉවත් වෙන්න ඕනේ කියලා තීරණය කළා. ඒ නිසා ස්වාධීනව එන්න තීරණය කළා. එතකොට ඕනෑම ලකුණක් හොයා ගන්න පුළුවන්. ඒ අවස්ථාවේ හොඳම එක ගෑස් සිලින්ඩරය කියලා හිතනවා.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *