එක්සත් ජාතික පක්ෂයේ ලේකම් පාලිත රංගේ බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.
ඔහු සම්බන්ධයෙන් වාර්තා වන බරපතළ කරුණු කිහිපයක් නිසා එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
කෙසේ වුවත් ඔහු අද (29) පැවැති එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට ද පාලිත රංගෙ බණ්ඩාර සහභාගී වී නැහැ.