Sat. Jun 28th, 2025

ගෙදරට පැන ජීන් ඇන්ටිට තඩි බාලා!

Jan3,2025 #news #police #slpolitics

සමාජ ක්‍රියාකාරිණියක ලෙස කටයුතු කරන ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස් හෙවත් ජීන් ඇන්ටිගේ නිවසට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු ඇයට පහර දී ඇතැයි වාර්තා වෙනවා.

පහරදීමෙන් ඇයට සහ සැමියාට තුවාළ සිදුව ඇති අතර දෙදෙනාම රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. එඬේරමුල්ලේ පිහිටි ඇගේ නිවසට ඇතුළු වී මෙම පහර දීම සිදුකර ඇතැයි සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *