සතියක් ගත වන තුරු පෙළපාලි යම තහනම් බව පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කළේ ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. Related Post navigation නවීන් දිසානායකත් පුටුවෙන් බසියි ජනාධිපතිවරණය ගැන නිරීක්ෂකයන්ගේ අදහස