දුම්රිය වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ අද (11) පස්වරුවේ පැවති විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි. Related Post navigation විස්සයි විස්ස නායකත්වයෙන් වනිඳු ඉවත් වෙයි රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි පොලිස් නිලධාරියාගේ කට කපලා