Sat. Jun 28th, 2025

පරණ නඩු ෆයිල් උඩට ඇදේ: ඒවා මෙන්න!

Oct13,2024 #2024 #news #police #slpolitics

ආන්දෝලනාත්මක සිදුවීම් 7ක් සම්බන්ධයෙන් වන නඩුවලට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලිසියට උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා.

  1. මහබැංකු බැඳුම්කර සිද්ධිය
  2. පාස්කු ඉරිදා ප්‍රහාරය
  3. ඩී.පී. සිවරාම් හෙවත් තාරකී ඝාතනය
  4. ලලිත් කුමාර් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන්වීම
  5. උපකුලපති සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් අතුරුදන්වීම
  6. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය
  7. වැලිගම හෝටලයක් ආසන්නයේ වූ වෙඩි තැබීම

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *