Sat. Jun 28th, 2025

ප්‍රචාර බොරු: රනිල්ගේ ආරක්ෂාවට 163ක බලඇණියක්!

Oct8,2024 #news #ranil #slpolitics

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර පදනම් විරහිත බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසා තිබෙනවා.

හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාවට මේ වන විටත් නිලධාරීන් 163ක් සිටින බවද ඒ පිරිස අතර විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50ක් සහ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 6ක් ද සිටින බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *