Sat. Jun 28th, 2025

ප්‍රකට ව්‍යාපාරික හැරී සමුගනී

Feb3,2025 #news #sl economy

ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරික දේශමාන්‍ය හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මිය යන විට 82 වියේ පසු වුණා. 2008 වසරේ ශ්‍රී ලංකාවේ පොහොසත්ම ව්‍යාපාරිකයා ලෙස සැලකුණු හැරී විවිධ සමාගම් ගණනාවක මිය යන තෙක් ම සභාපති ධුරය දැරුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *