Wed. Apr 30th, 2025

අගමැතිනි කැළණිය වන්දනා කරයි

Nov3,2024 #news #slpolitics

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කැළණි රාජමහා විහාරය වැඳ පුදා ගැනීමට ගොස් තිබෙනවා.

කැළණි සරසවියේ උපකුලපති, අග්ගමහා පණ්ඩිත මහෝපාද්‍යාය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් දැක ආශිර්වාද ලබා ගැනීම ද සිදු කරනු ලැබුවා.

සධාතුක කරඬුව අගැමැතිනි හිස තබා ආශිර්වාද කෙරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *