Sat. Jun 28th, 2025

ජනපති අපේක්ෂකයන්ට විදෙස් ආධාර ගන්න බැහැ – මැතිවරණ කොමිසම

Aug23,2024

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට විදේශ රටවලින් සහ සංවිධානවලින් මුදල් පරිත්‍යාග ලබාගත නොහැකි බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ නියාමන පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතිරේක මැතිවරණ කොමසාරිස් පී.බී.සී. කුලරත්න මේ බව සඳහන් කළ සිටියා .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *