Sat. Jun 28th, 2025

දේශපාලන කාර්යාලය විවෘත කෙරූ ජනපති

Jun6,2024

මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය කොළඹ දී විවෘත කර තිබේ

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය හරහා සිදු කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරණ මෙහෙයුම සඳහාද එක්සත් ජාතික පක්ෂය විසින් මේ වන විටත් මැතිවරණ මෙහෙයුම් කමිටුවක් ද පත් කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *