ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස සිය නාමයෝජනා පත්‍රයට අද අත්සන් තැබුවා. ඒ කොළඹ මල්පාරේ පිහිටි ඒ මහතාගේ දේශපාලන කාර්යාලයේදීයී. ජනාධිපතිවරණය සඳහා පළමුවෙන්ම ඇප තැන්පත් කළේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. Related Post navigation නිදහස වෙනුවෙන් එක් වුණු මහා සෙනග අවසන් කුඹල් පෙරහැර අද රාත්රියේ